කැ බ් රථයක් සැඩපහර හසුව ගසාගෙන යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවනවා.
අ යහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ගංවතුර සහ නායයෑම…
ම හ ඔය ද්‍රෝණියේ ඉහල ජල ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුකොටගෙන මහ ඔය ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉ න්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇඳහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව නිසා එහි ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. එම නිසා සුප්‍රසිද්ධ තිරුමාලා සහ තිරුපති ප්‍රදේශවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍ර බල සුලි කුණාටුවක් හේතුවෙන් කැන්ඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමා නිසා එම ප්‍රාන්තයට හදිස් තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබෙනවා.
ප වතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගඟ, මහ ඔය මෙන්ම සීතාවක ගඟද පිටාර ගලමින් පවතින අතර නිල්වලා සහ කළු ගඟේ ජල මට්ටමද ඉහල යමින් පවතිනවා. කැළණි ගඟ ආශ්‍රිතව කඩ…
ම ධ්‍යම චීනයේ හෙනන් පළාතට ධාරානිපාත වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබීම හේතුවෙන් එහි බරපතල ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බීජිං අගනුවර සිට කිලෝමීටර 700ක දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ කෝටියකට ආසන්න පිර…
අ යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී ති…
නි රිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් සහ දැදු…
කැ ළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ,මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට මි.මී 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගාව උතුරා යන මට්ටමට ළඟා විය හැකි බව වාරි මාර් ග දෙපාර්තමේන්තුව පවසනවා.
ර ත්නපුර දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් පතිත වන බැවින් මැයි හෝ ජූනි මාස වලදී මොනයම් හෝ මොහොතක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටුවේ සභාපති හා කොවිඩ් මර්දන කමිටුවේ සභාපති මාල…
ස මනල අඩවියේ ශ්‍රී පාද බටහිර බැවුම් කොටසට ඊයේ (24) දිනයේ පැය කිහිපයක් තුළ ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද දිනයේ රාත්‍රී 8 වන විට පමණක් කළු ගඟේ ජල මට්ටම මීටර් 05.1…
ර ත්නපුර දිස්ත්‍රික්කයේ කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුළු ප්‍රධාන ගංගා වල ජල මට්ටම් මේ වන විට සිඝ්රලෙස ඉහළ යාමේ හේතුවෙන් පහත් බිම් රැසක් අද 916) උදෑසන වන විට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ක…
ඇ දහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයටම ජල දිය ගලා විත් තිබෙන අයුරු දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ද ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්…
නි රිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට මේවන විට වැසි සහිත කාලගුණික තත්ත්වක් ඇති වී තිබෙනවා. උද්ගතව ඇති වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා දෙපස පහත් …
හි මාලයෙන් ආරම්භ වී බංග්ලාදේශයෙන් ඉන්දීය සාගරයට වැටෙන බ්‍රහ්මපුත්‍ර නදියේ ජල මට්ටම පසුගිය 10 වන දා සිට සීග්‍රයෙන් ඉහළ යාම නිසා බංගලාදේශයේ ජල ගැල්මක් ඇති වී තිබෙනවා. ගංගාවේ ජල මට්ටම පිටාර ගැලීමෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයක් අවතැන…
ඇ ද හැලෙන ධාරානිපාත වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාමේ අවධානමක් අප්වතිනවා. ඉතාමත් සීඝ්රයෙන් වැඩිවන ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර තත්ත්වයකට පත් වී තිබෙනවා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ඇලපාත …
.xj;=frka úkdY jQ m%foaY cùfma iudðlhka msßisÿ lrhs ^PdhdrEm& .ïmy iy fld<U Èia;%slalj, .x.j;=frka ydks jQ m%foaY ms<silr lsÍug ck;d úuqla;s fmruqfK iudðlhka msßila Bfha ^26& WoEik isg lghq;= lrk wdldrh…
.xj;=frka miq fld<U wjg ;;ajh ^PdhdrEm& miq.sh Èkj, § mej;s wêl j¾Idj fya;=fjka fld<U m%foaY .Kkdjla .xj;=frka hgúh' .xj;=r nei hEu;a iu. tu m%foaYj, ksjdi iy ndysr mßirh úkdY ù ;sfí' tjd ms<silr lr…
.xj;=f¾ neye,d wfma k¿ ks<sfhda wdOdr fnomq yeá ^PdhdrEm& .xj;=frka wj;eka jQ msßia fj; wdOdr fnod §u ioyd wfma k¿ ks,shka miq.sh ojiaj, isg úYd, fjfyila oerejd' .xj;=frka ksjdi hgfjoa§ ta ksjdij, isá ck;dj…