පෑ ලියගොඩ මැනිං වෙලඳපොළේ පළතුරු මිල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේ අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා සඳහන් කර තිබෙනවා.
දි නපතා මාළුන්ට කෑම දැමීමට පුරුදුව ඇති අවුරුදු 11 දරුවෙකු එසේ මාළුන්ට කෑම දැමීමට යාමේදී මිය ගිය පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තාවනවා.
පෑ ලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සොයා ගනු ලැබුවේඅහඹු ලෙස සිදු කල පරීක්ෂණවලින්. එසේ අහඹු ලෙස පරීක්ෂණ සිදු කිරීමට හේතුවී ඇත්තේ එම වෙළඳ සංකීර්ණය අවට පිහිටි පෙට්ටි කඩවල පැරසිටමෝල්, ඩිස්ප්‍රීන් හා පේයාව වැඩිපුර …
කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනාගත් විවිධ ප්‍රදේශවලට අයත් පිරිස් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණා.
ම ත්ස්ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී සාකච්ඡාවක්පැවැත් වී තිබෙනවා. එම සාකච්ඡාවේදී මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනය සීමා කර ඒවා දේශීය මට්ටමින් නිෂ්පාද…
හෙ ට දිනයේ සිට දින 3ක් කාලයක් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබෙනවා.