ලො ව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට පැරිස් වෙන්දේසියක දී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ආසන්නයි. එම කෙටි පණිවිඩය "Merry Christmans" ලෙස සටහන් වී තිබුණා.
2 022 වර් ෂයේ රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම පිළිබඳව උපදෙස් මාලාව නිවේදනය කර තිබෙනවා. සම්පූර්ණ උපදෙස් මාලාව පහතින්
න ව රජයේ පළමු කාර්යය ලෙස, මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
කො රෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පලමු වතාවට මෙරටින් හමු වී තිබෙනවා. දැනට දින 2කට පෙර රෝගී තත්ත්වයක් නිසා IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා…
tjriaÜ lkao ke.a. m<uq ,dxlSh l; w.ue;s yuqfõ ^ùäfhda& tjriaÜ l÷ uqÿkg <.d jQ m<uq Y%S ,dxlslhd jk chka;s l=reWgqïmd, yd wehf.a ieñhd jk fhdydka mSßia wdrlaIs;j Èjhskg <.djQfjdah' TjqyQ ms<s.ekSu i…