එ කම පවුලේ මව, පියා සහ දියණිය නිවසේ ඇතිව තිබූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ බව හලාවත - සිංහපුර ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වුණා. සිද්ධිය පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේ දී එය ඝාතනයක් බව හෙළිව තිබෙනවා.
ඊ යේ(19) රාත්‍රීයේ දී නිවසක ඇති වූ ගින්නකින් හලාවත සිංහපුර ප්‍රදේශයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මා තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගිනි නිවන රථ 05ක් ගින්න නිවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
රථ වාහන දෙකක් අද (29) දිනයේ දීද එකවර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ කොළඹ සේදවත්ත ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයක් සහ වාද්දුව – මොරොන්තුඩු මාර්ගයේදී යතුරුපැදියක්.
යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව දියත් කරන ප්‍රහාරවලින් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියන් හමුදා…
ක ළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
මේ දිනවල දිවයින පුරා වාර්තවන ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා අදහස් දක්වා තිබෙනවා.
කි රින්ද, මහරාවණ හි සිට නැගෙනහිර දෙසට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසනවා.
පි ටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වේල්ල වීදියේ මහල් හතරක ගොඩනැඟිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.
ප ර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් එම නෞකාවට ඇතුල් වී තිබෙනවා. මේ වන විට එහි තක්සේරු වාර්තා ගණනය කරමින් පවතිනවා. ඡායාරූප පහතින්
කො ළඹ වරායට ආසන්නයේ ගිනි ගනිමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර් ණයෙන් පාලනය කිරීමට මේ දක්වාත් හැකියාව ලැබී නැහැ. මේ වන විට මෙම නෞකාව දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේ දී නෞකාව මුහුදුබත් වීමට වැඩි ඉඩකඩක්…
කො ළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ කණ්ඩායම් පිටත් කර ඇති අතර ගිනි නිවීමේ රථ 08ක් ද යොදවා තිබෙනවා.
තෙ ල් ටොන් 270,000ක ප්‍රමාණයක් සහිතව අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ ගින්නමේ වන විට මැඩ පවත්වා ඇති බව න්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරනවා.
පැ නමා රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියාව බලා ගමන් කරමින් සිටිය දී ගිනි ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 38ක් පමණ ඈතින් වූ මුහුදු තීරයේය.
මො රටුව ලුනාව පාලම අසලදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසියට පහරදීමට උත්සාහා කිරීමේ දී කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබූ බවයි වාර්තා වන්…
ද කුණු කොරියාවේ අයිචියොන් නගරයේ ඉදිකරමින් පවතින ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදා ගැනුණු ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් මෙම ගින්න…
කො ළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් අද හදිසියේම ගිනි ගෙන තිබෙනවා. එයින් නිකුත්වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දහවල් සිට ජා-ඇලෙන්…
ද කුණු අමෙරිකානු මහාද්වීපය පුරා පැතිර සිටින අප කවුරුත් දන්නා ඇමසන් මහා වනාන්තරය මේ වන විට ගිනිගෙන විනාශවෙමින් පවතියි. ලෝක පුවත් සේවා වාර්ථා අනුව පසුගිය අගහරුවාදායින් පසු සීඝ්‍ර වූ විනාශය මේ වනවිට සමස්ථ ඇමසන් ජෛව පද්ධතියම සදහට ල…
A K-47 වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එසේ එල්ල කල වෙඩි පහරින…