ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස පන්දුවාර තරඟයේ දී මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබෙනවා.
ගෙ වී ගිය ටයර් සහිත වාහන පදවන්නන්න එරෙහිව දඩ නියම කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ සිට ක්‍රියාත්මක වුණා. දින තුනක මෙහෙයුමක් ලෙස දියත්වන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස දිවයින පුරා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ නියෝග නිකුත් කළා.
ෆේ ස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ෆේස්බුක් ග්රාහකයන් මිලියන 87කගේ තොරතුරු දේශපාලන ප්රචාරක ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 90,000කට ආසන…
ලෝ ක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී කණ්ඩායම් දෙකටම දඩ පනවා තිබෙනවා. ඒ මන්දගාමීව පන්දුවාර යොමු කිරීම හේතුවන්. කණ්ඩායම් දෙක නියමිත කාලයට වඩා වැඩි කාලයක් ලබාගෙන පන්දුවාර දෙක…
ර ථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා මෙතෙක් පැවති දඬුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට අද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පසුගිය මැයි 07 වෙනි දින පාර්ලිමේන්තුවට…
ක්‍රි කට් තරඟ පාවා දීම ගැන මෑතක දී අසන්නට ලැබුණේ එතරම් සුභ දායක ආරංචි නම් නොවේ. මේ චෝදනාව ලංකාවේ ක්‍රීඩකයින්ට ද යොමු වුණා.
m;a;r fld<j, lEu t;=fjd;a remsh,a 10000 la ov 1980 wxl 26 ork wdydr mk; wkqj uqøs; fld<j, lsisu wdydr øjHhla t;Su o~qjï ,eìh yels jrola nj fld<U Èia;%sla uyck fi!LH mÍlaIl jrekaf.a ix.ufha iNdm;s