රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද (08) දිනය ඇතුළත මුදල් ඇමතිවරයෙකු පත් කළ යුතු බවයි වාර්තා පවසන්නේ.
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (03) පත් වූ අලි සබ්රි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු තම ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
ල බන වසර තුළ දී රාජ්‍ය අංශයට කිසිවෙක් බඳවා නොගන්නා බවත් වාහන ආනයන සීමා කිරීම එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
අ ද (08) පෙරවරුවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ලබා දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී. ඒ සමඟම අමාත්‍යංශ විෂය පථ සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආ…
වි ශ්රාම වැටුප් සහ අනෙකුත් සෙසු දීමනා ලබන මස 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.