පැ වති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්.
2 011 ක්‍රිකට් අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟම ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳාහා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන…
ත මන් වැරැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩා…
ලො ව බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නාගේ අවසන් එක්දින තරඟය අද පැවැත්වුණා. ඒ බංගලාදේශ කණ්ඩායම සමඟ එහි දී ලකුණු 91ක ජයග්රහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. අවසන් එක්දින තරඟයට සහභාගී වූ මාලිංග කඩුළු ලකුණු 38ට කඩු…
අ ද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ නුවන් කුලසේකර හට අවසන් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව තමන් පෞද්ගලිකව ක්‍රිකට් ආයතනයෙන්ඉල්ලීමක් සිදුකර තිබුනත් එය එලෙස සිදුකිරීමට හැ…
කු මාර් ධර්මසේන, එංගලන්ත ඉන්දියා දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින …
ලෝ ක කුසලානයේ මුල් අවධියේ පළ කල සියළුම අනාවැකි කණපිට හැරවුණේ ශ්‍රී ලංකාව ප්‍රභල එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ. ශ්‍රී ලංකාපිල ක්‍රීඩා කරන ආකාරය කෙසේ වේ දැයි අනාවැකි පල කල නොහැකි බව එම තරඟයෙන් පසු බොහෝ දෙනා පිළිගත් මතයක්. කෙසේ ව…
ක්‍රි කට් ලෝක කුසලාන තරඟාවලියේ මේ වනවිට අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත්වීමට කණ්ඩායම් 07ක් අතර උණුසුම් තරගයක් හට ගෙන තිබෙනවා. ඒ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී එංලන්තය පරදා ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයත් සමඟ.
taldnoao úmlaIfha whg ckm;s wjika oekqï§u lrhs taldnoaO úmlaIh iu. wjikajrg ;SrKd;aul idlÉPdjla meje;aùu ioyd ckdêm;sjrhd ;SrKh fldg we;' oekg nrm;< fn§ulg ,laj ;sfnk Y%S',ks'mh tla mlaIhla f,i bÈßhg;a lg…