තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරා…
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
දෛ නිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
වෙ සක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය අදට (07) යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ.
ම හ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුවක් කැඳවනවා හැරෙන්නට පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
හෙ ට දින (16) රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සීඝ්රයෙන් පැතිරී යන කොරෝනා තත්ත්වය හේතුවෙන්. ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට හෙට දිනයේ නිවාඩු ලැබෙනු ඇති. සඳුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන…
1 723 දී ආරම්භ කෙරුණු බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ සැණකෙළියේ මෙවර උත්සවය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හා කොවිඩ් 19 වෛරස් ආසාදන තත්වය ද නොතකමින් බ්‍රසීල ජනතාව අති විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටිනවා. …