බ න්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මරණ දඬුවම ක්රියාත්මක කිරීම සඳහා වධකයන් දෙදෙනකු බඳවා ගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ඔවුන් දෙදෙනා එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ්රයෙහි සූදානමින් රැඳී සිටින බව ද සඳහන්.
ව ධක තනතුර සඳහා තිබූ සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් 26 දෙනෙකු සඳහා පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප්රකාශ කෙරුණ ද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එම 26 දෙනාගෙන් දෙදෙනෙකු ලබන සතිය තුළ වධක …