මී ගමුව බන්ධනාගාරයේ සිටිය දී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර සිටි රැඳවියන් පස් දෙනෙකු පලාගොස් ඇති බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
කො විඩ් -19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ නිවසේ නිරෝධායනය වෙමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු පළාගොස් ඇත් බවට පොලීසිය වාර්තා කරනවා. ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
න ව කොරෝනා වෛරසය ආසාදිතයැයි හඳුනාගත් 43 හැවිරිදි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වනවා. මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී ද ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවයි අනාවරණය වී ඇත්තේ.
කො ළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 25ක කාන්තාවක් ඇයගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමඟ ඊයේ (19) රාත්‍රියේ දී පලාගොස් ඇති බව වාර්තා වනවා.
කො රෝනා ආසාදිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් අද (07) උදෑසන පැනගොස් ඇති බවට වාර්තා වනවා.
ම ත්ද්රව්යවලට ඉතා දැඩි ලෙස ඇබ්බැහි වූ, IDH මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) උදෑසන රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු අපරාධ සඳහා ද අවශ්‍යකරන සැකකරුවෙක්. මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ…
orejl= hglr,d mek hkak yeÿ h;=re meÈlre w,a,hs - ^ùäfhda& lskakshd m%foaYfha§ uyd ud¾.hlska tla jru mdr udre ùug hk l=vd orefjl= h;=remeÈhl .eàfuka ;=jd, ,nk whqre tys CCTV leurdjl igykaj ;sfnkjd' wk;=ßka nrm;, ;…