එං ගලන්තය තුන් වන වරටත් වසා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සීඝ්‍ර ලෙස එංගලන්තය තුළ ව්‍යාප්තවීම හේතුවෙන්.
න ව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්තවීම නිසා එංගලන්තය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ලන්ඩන් අගනුවර පිහිටි සියළු රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින අතර දැඩි සත්කාර ඒකක සියල්ල ද පිරී ගොස් තිබෙනවා.…
ජා තික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා. මෙහි ප්‍රධාන උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ඊ යේ (14) දිනයේ දී නව කොරෝනා ආසාධිතයන් 10 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 08 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. අනෙක් දෙදෙනා නාවික හමුදා සෙබළුන් ළඟින් ඇසුරු කළ අය බවත…
ප සුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය නැවතත් එම රටටම යැවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එං…
කො රෝනා වසංගතය නිසා එංගලන්තයේ ජීවත් වන සුදු ජාතිකයින්ට වඩා කළු ජාතිකයින් සහ ආසියාතිකයින් දෙගුණයකින් මිය යන බවට එරට “ජාතික සංගණන කාර්යාලයේ” නවතම දත්ත වාර්ථාවක් සනාථ කර තිබේ. වයස, ආර්ථිකය සහ ආබාධිත භාවය වැනි අංශ කෙරෙහි මෙම වාර්…
කො රෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (04) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. නමුත් එලෙස පැමිණ පිරිස ගුවන් තොටුපලේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බවයි ව…
බ්රි තාන්ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කෙරී සිමන්ඩ්ස් මේ දිනවල නිතර පුවත් මවන යුවළක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල ඔවුන් ගැන විශාල මාධ්‍ය අවධානයක් යොමු වූයේ දෙදෙනාම කොරෝනා වයිරසයට ගොදුරු වීම නිසාය.
ප්‍ර වීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයා වන උපාලි ෆොන්සේකා මහතා ඊයේ ලන්ඩන් නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොරෝනා ආසාධනය වීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එං ගලන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා. එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කොමසාරිස් සරෝජා සිරිසේන කියා සිටියේ මේ තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් 900 දෙනෙක් යළි මව…
න ව කොරෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ මිය ගිය ශ්‍රී ලාංකිකයෙකුගේ අවසන් අවස්ථාව ගත කළ ආකාරය පිළිබඳ ඉතා සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනවා. බ්‍රිත්‍යානය වැනි දියුණු රටක රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දී තිබූ නොසැලකිල්ල එම…
ප සුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක කතා බහට ලක් වූ එංගලන්තයෙන් මෙරටට ගෙනා කසල කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක…
ක්‍රි කට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි සැලකෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා එංගලන්තය යි. මඩ ගැසීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්මයන්ට පටහැනිය. ඒ නිසාම අන්කවර ක්‍රීඩාවකටත් වඩා ඉහළ ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාව අත…
ප ළමුවරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 241 සම කිරීමට එංගලන්ත කණ්ඩායම ඕවර් 50 දි සමත් වුණා. ඒ නිසා සුපිරි පන්ද…
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා එංගලන්තය, බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තියුණු තරඟයක් නිර්මාණය වී තිබෙනවා. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායමට ඕස…
ක්‍රි කට් ලෝක කුසලාන තරඟෙකට අපේ කණ්ඩායම සහභාගීවෙන හැමදාම වගේ කණ්ඩායමට සහාය දක්වන්න පපරේ බෑන්ඩ් එකක් ක්‍රීඩාපිටියේ තියනවා. ලංකාව දිනුවත් පැරදුනත් හැමදාම පපරේ බෑන්ඩ් එක එයාලගේ සහයෝගය දෙනවා.
එං ගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාම වර්ෂාව ඇදහැලීම නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඇතිවී තිබෙන්නේ බාධාවක්. වර්ෂාව නිසා පැවති තරඟ තුනක්ම අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහා…
Èh‚hf.a Wmdê msßkeófï W;aijh fjkqfjka ckm;s fyg tx.,ka;hg ckdêm;s ffu;%smd, isßfiak uy;df.a ish fojeks Èh‚hf.a Wmdê msßkeófï W;aijh fjkqfjka fyg tx.,ka;h n,d msg;aj hk nj jd¾;d fjkjd' tx.,ka;fha (University of Staffor…
tx.,ka;fha§ Y%S ,xld l%slÜ ms<g lEuj;a yßhg §,d kE tx.,ka; ixpdrfha§ Y%S ,xld l%slÜ lKavdhug trg l%slÜ md,l uKav,h l=vïudf.a ie<ls,s oelajQ nj jd¾;d fjkjd' cd;Hka;r lKavdhula fujeks ;r.dj,shlg meñ‚ úg ;remfya fy…
tx.,ka;h yuqfõ ,xldjg oreKq mrdchla fÊika frdahs fkdoeù ,l=Kq 112la wef,laia fya,aia fkdoeù ,l=Kq 133la (Full Highlights Video) ;r.fha ldisfha jdish Èkd.;a Y%S ,xld lKavdhfï kdhl wekacf,da ue;sõia mkaÿjg myr§u f;dard .;…