මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
දුම්රිය සේවක ගැටළු විසඳීමට වහාම කොවිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් එම අර්ථසාධක හිමිකරුවන්ට පූර්ව ප්රතිලාභ තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්…
ප ළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, දෛනික සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයින් 8000ක් පමණ ස්ථිර කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබී තිබෙනවා.
සං චරණ සීමා පවතින කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යාල ප්‍රධානියා නිකුත්කළ ලිපිය සහ රාජකාරි හැඳුනුපත සහිතව රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ තත්ත්වය යටතේ අද දින බොහෝ පිරිසක් කොළඹ …
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් 1725 දෙනෙකු කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 1034කට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. නමුත් මේවන විට ඉන් රෝහල්ගත කර ඇත්තේ ඉන් 528 දෙනෙකු පමණයි.
සේ වායෝජකයන්,සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාව පරිදි කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 මැයි සහ ජූනි යන මාස 02 සඳහා වැඩ නොමැතිකම නිසා …
rcfha fiajlhskaf.a jD;a;Sh f;dr;=re wka;¾cd,hg rcfha fiajlhskaf.a jD;a;Sh f;dr;=re we;=<;a lr úoHq;a udkj iïm;a o;a; ixÑ;hla ilia lsÍu ioyd rch ie,iqï lr ;sfí' ta wkqj rdcH fiajlhkaf.a Ôjo;a; f;dr;=re" wOHdmksl…