සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් ලොව පළමුවරට නිපදවීමට ඊශ්‍රායලය සමත් වී තිබෙනවා. මේ වන විට එහි පළමු පියාසැරිය සඳහා සියල්ල සූදානම් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
වි දුලි බලයෙන් ධාවනය වන වාහන රාජ්‍ය ආයතනයන්හි භාවිතා කිරීමේ යෝජනවාක් ඉදිරිපත් වී තිබෙනවා. ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැළපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණය ඉන් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේ…
ජ පානයේ තෙවැනි විදාලතම මෝටර් සමාගම වන නිසාන් මෝටර් රථ සමාගම එළඹෙන වසර 5 තුළ දී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය කිරීම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා ඔවුන් ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
කො විඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා.
cmdkh;a ,xldj;a kj úÿ,s ÿïßh u. .ek u; foll lsf,daógrhlg remsh,a fldaá 600la w.kqjr wjg ;onoh ;=rka lsÍu ioyd kj fláÿr ÿïßh fiajdjla wdrïN lsÍu iïnkaOfhka cmdk rch yd Y%S ,xldj nrm;< újdohl meg,S we;ehs jd¾;d fõ' c…