හි ටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන…
සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත් හිටුවා එක් මසකට පමණක් ඖෂධ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කිරීම ද පියවර ගෙන ඇති බව සඳහන්. මේ පිළිබඳව අදාළ උපදෙස් ඖෂධ සැපයීම…
ප සුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වෙළඳපොලේ අඩු මිලට පවතින ඖෂධ ඉතා ඉහල මිලකට මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා. එසේ ගෙන්වූ ඖෂධවල මිල ගණන් ලැයිස්තුවක් අමාත්‍යවරයා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී …
ඖ ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී ඉදිරි තෙමස තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවීමට සැලසුම් කර තිබෙනවා.
බේ ස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ(01) දිනයේ දී බන්ධනාගාර නිලධාරීන් බළලෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ එම බළලාගේ ගෙලේ බැඳ තිබූ කුඩා පාර්සලයක් පිළිබඳ සැක ඇති වීම හේතුවෙන්.
ත රු පන්තියේ හෝටල්වල සහ සමාජ ශාලාවල සිදුවන මත්පෙති ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අ ත්‍යාවශ්‍ය සේවා ස්ථාන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර මැයි මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා. මෙම නිකුත් කළ බලපත්‍රවල වලංගු කාලය අදින් අවසන් වීමට …
මැ ලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයි…
කො රෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන ඖෂධයක් සොයා ගැනීමට ජපානය සමත්ව තිබෙනවා. ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (අවිගන් ) නම් මෙම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන බවයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික ම…
කො ළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද…
ඉ න්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය මූලික කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක …
අ න්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්තාපන අධ්යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පවසන්නේ කෘතිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලක්ෂකට වැඩි තරුණ පිරිසක් මෙරට තුළ සිටින බවයි. ඒ මහතා වැඩි …
අ මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක් අද (13දා) ලබාදුන්නා. පාරිභෝගික කටය…
අ ද සමාජයේ දිනෙන් දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වැඩි වීමක් දක්නට ලැබෙනවා. එසේ ඇබ්බැහි වූවන්ට නිසි පුනරුත්ථාපනයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තවමත් දියත් කර නැති බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.
wka;rdhlr T!IO md,l uKav,fha iNdm;s bj;g Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la f.k.sh wka;rdhlr T!IO md,l…