![]() |
අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්රියාකලාපයන්ට එරෙහිව එරට දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවයන්හි නිරතවනවා.
ප සුගියදා ඇමරිකාව විසින් වෙනත් රටවල් සඳහා පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලොව පුර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
4 7 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඇමරිකා එක්සහ් ජනපදය විසින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අ ද මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය පත්කර ගැනීනේ ඡන්ද සටන දෙසට කීවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.