වෛ ද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ය තුරු පැදියකින් යමින් සිටියදී අනතුරට පත් 21 හැවිරිදි තරුණයෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් අතරතුර වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.
සිඟමන් යදිමින් සිටි යාචකයෙකු ආර්ය්වෙද වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. බත්තරමුල්ල සුපිරි වෙළඳසලක් අසල සිඟමන් යදිමින් සිටි පුද්ගලයෙක් වෛද්‍යවරයාගෙන් සිඟමන් ඉල්ලා ඇති අතර එහි දී ඇති වූ බහින් …
මැ ගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදීන් මරණ තර්ජන එල්ලවී ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.
කො රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවසටම පැමිණ අධික මුදල් අයකර ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ සහායකයෙකු අත් අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්වුණා.
රා ගම ශික්ෂණ රෝහලේ සේවයේ නිරතවෙමින් සිටිය දී කොරෝනා ආසාදිත වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ජ නප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් සංචාරයකට යෑමට ප්‍රථම සිදු කල පි.සී.ආර් පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බැලීමේ දී ඔහුඅ ඇසුරු කළ වෛද්‍යවරියෙකුට ද කොරෝනා ආසාදින…
කො රෝනා වෛරසය ආසාදනය වී ඇති වෛද්‍යවරයෙකු ගම්පහ මහ රෝහලින් හඳුනාගෙන තිබෙනවා.
ර ජය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් කරුණු වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ වෛරසය මේ වන විට ආසාධිතව සිටින පුද්ගලයින් ඇසුරු කළ සම්බන්ධයෙන් රජය තොරතුරු වසන් කර ඇති බවය…
ඉ තාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් රාගම රෝහලට ඇතුළත් වු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පසුව දැනගන්නට ලැබුණා. ඔහු ඉතාලියේ සිට පැමිණි බවක් කිසිවෙකුටවත් පවසා නැති අතර මේ හේතුව නිසා රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළ…
2 002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා. ලී වෙන…
නි යෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ විසින් වෛද්‍ය සාෆි ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ යයි ඔප්පු කිරීමට සාධක නොමැති බව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන …
යු ක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවා. ඒ වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන්. වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්ක…
වෛ ද්යවරයෙකු ලෙස පත්වීම් ලැබ මාස 06ක පමණ කාලයක් ගතව ඇති කණිෂ්ඨ වෛද්‍යවරයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සිසේරියන් සැත්කම් සිදු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. පළපුරුද්දක් නොමැති එම වෛද්‍යවරයා විසින් සිසේරි…
කු රුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි, සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සංඛ්‍යානමය පරීක්ෂණයක් සිදු කි…
ප්‍ර සව හා නාරි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුව තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කළහොත් ඉදිරි දින කිහිපය තුළ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව යි.
බ ස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවයි.
ජා තික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.
ysre‚ld fkdkj;S oeka ÿñkaof.a ffjoHjßh miqmi Ndr; >d;k isÿùfï § ÿñkao is,ajdf.a ysig fjä je§ we;s nj i|yka l< ffjoHjßh iïnkaOfhka mÍlaIKhla l< hq;= nj ysre‚ld fma%upkaø wjOdrKh lr ;sfnkjd' ish f*ianqla .sKqu…