ආ ණ්ඩුක්‍රම ව්යවස්ඨහවේ විසිවන සංශෝධනයන් ට අනුව එළඹෙන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ කඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේදී පවතින 08 වන පාර්ලිමේන්තුව සැසිය විසුරුවා හරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව අපිට වාර්තා වෙනවා.