ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්…
ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබු…
ඊයේ (25) පෙරවරුවේ දී ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවක් පැවැත්වූවා. “රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපතිවරයා එහිදී දෙමළ සන්ධානය සමඟ පවසා තිබෙනවා.
ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී සාකච්ඡා වූ කරුණු පිළිබඳව ජනාධිපතිවයාගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන.
කෙ රවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා.
ප වතින වසංගත තත්ත්වය හමුවේ රට පූර්ණ වශයෙන් හෝ 75%ක ප්‍රමාණයකින් වසා දැමීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ දී පැවැත්වුණා. එහි දී ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්ත…
වි පක්ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහ්ටුවන ලෙසයි. ඒ පවතින කොරොනා වසංගතය පහව යන තෙක් බවත් දන්වා තිබෙනවා. නමුත් එයට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයේ න…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවල අවසන් තීරණයක් ලැබෙන තුරු සිටි…
එ ක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව පවසමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ…
ඉ දිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වන දින පස්වරු 02.00 ට මැතිවරණ කොමිසමේ දී පැවැත්වීමට නියමිතය. කිරීම සදහා දේශපාලන පක්ෂවල ලේකම…
uqr,s iy rx.k w;r meh .Kkl idlÉPdjla - uqr,s ´iag%,shdj yer hhs uq;a;hshd uqr,sorka ´iafÜ%,shdkq C%slÜ lKavdhfï oÕ mkaÿ heùï WmfoaYlfhl= f,i lrk ,o fiajh Bfhka ^25ka& wjikaj ;sfnkjd' Bg fya;=ù ;sfnkafka
w.ue;s ysgmq ckm;sksh iu. kegqï mka;s .sh yeá u;la lrhs ux ´k fj,djg w.ue;s' wksla fj,djg tfyu kE' - ^´äfhda& w.%dud;H rks,a úC%uisxy uy;d iy md¾,sfïka;= uka;%S úu,a ùrjxY uy;d w;r md¾,sfïka;=fõ§ Bfha ^20o…