ඊ යේ(19) රාත්‍රීයේ දී නිවසක ඇති වූ ගින්නකින් හලාවත සිංහපුර ප්‍රදේශයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ ත්තරමුල්ල ප්‍රදේශයේ දී තරුණියක් නවාතැන්ගෙන සිටි ස්ථානයේ උඩතට්ටුවෙන් පහළට වැටීමෙන් මියගොස් තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ලොව පළමු වරට මිනිස් හදවතක් වෙනුවට ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මියගොස් ඇතැයි වාර්තා වනවා. ඔහුට ඌරු හදවතක් බදධ කරන ලද්දේ මීට මාස 02කට පෙරයි. සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූවා.
වැලිගම, මුදුගමුව, කබරල ගෙවත්ත නිවසක දියණියක් වැඩිවියට පත් වීම නිමිත්තෙන් පසුගිය 22 වනදා උත්සවයක් පැවැත්වුණා. එම උත්සවය පැවැත්වීමෙන් අනතුරුව පැමිණි සිටි දරුවන් මුහුදේ දිය නෑම සඳහා අවශ්‍ය බව ඉල්ලා සිටියා. දරුවන්ගේ ඉල්ලීම පරිදි පසුග…
මුලතිව්, පුදුකුඩීරිප්පු පොලිස් වසමේ 12 හැවිරිදි දියණියක් අතුරුදන්ව ඇතැයි ලැබුණු තොරතුරු අනුව විමර්ශනය කිරීමේ දී ඇයගේ මළසිරුර සොයා ගැනීමට හැකි වුණා. වැඩි දුර විමර්ශනයෙන් පසුව මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පියා, මව, සොහොයුරිය ස…
යු ද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර්වරයකුගේ වාද්දුව නිවසේ රියැදුරු රාජකාරි සිදුකරන යුද හමුදා කෝප්රල්වරයකු පෙරේදා (22) රාතිර්යේ දී මාර්ගයේ ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.
ගෑ ස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. ඇය වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක්
ඇ ඹිලිපිටිය පනාමුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ දී මිය යෑම හේතුවෙන් පනාමුර වැසියන් සහ එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පනාමුර පොලීසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කල අතර පොලීසියට ගල් ම…
ප ත්තෑයෙකු සපාකෑමෙන් නිදියහනේදිම බිළිඳෙකු මියගිය පුවතක් මුන්දලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස මාස දෙකයි දින 22ක් වයසැති බිළිඳෙක්.
දි නපතා මාළුන්ට කෑම දැමීමට පුරුදුව ඇති අවුරුදු 11 දරුවෙකු එසේ මාළුන්ට කෑම දැමීමට යාමේදී මිය ගිය පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තාවනවා.
ආ දිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන ප්‍රදේශයේ රැඳී …
ගා ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.
ගා ල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු අද දිනයේ දී මිය ගොස් තිබෙනව. ඉන් සිව් දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය අතර තිදෙනෙක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ නිවස තුළ දීය.
කො රෝනා අසාදිතව සිටි එකම පවුලේ තිදෙනෙකු අයි.ඩී.එහ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
අ ද (25) දහවල් සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් වැල්ලවායේ පෙර පාසැල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ද ඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 7 හැවිරිදි සිසුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වනවා.
ප සුගිය සඳුදා දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සඳහා බස් රථයකින් කැකිරාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බස් රථය තුළදීම මියගොස් තිබුණා.
කො විඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළම අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.