![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
2 023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති ධූරය දැරූ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් අත් …
හි ටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවේ අනෙක් සැකකරුවන් හය දෙනෙකු තමන් අත ඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.