ජා තික ජනබලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අ ල්ලස් වශයෙන් රුපියල් 50000/- ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව ලැබ ඉන් වරදකරු වී වසර හතරක සිරදඬුවම් නියම වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දඬුවම අභියාචනාධිකරණය විසින් අද (05) තහවුරු කර තිබෙනවා.
නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්ද 83කින් පත් වී තිබෙනවා. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා.
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.
jdyk ñ< jeälf<a flá ld,hlg ú;rhs ksfhdacH weu;s lshhs yegka äfmdafõ udisl Odjk wdodhu ,laI ;=kaish yegla rch u.ska jydk j, nÿ uqo,a yd jeá noao jeä lf<a rfÜ ck;dj msvdjg m;a lsßug fkdj fï rfÜ wdohu jeä lsßug n…