පා ස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි…
අද (04) පෙරවරු 10.00ට පාර්ලිමේට්න්හුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දේශපාලඥයින් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ කිසිදු දේශපාලඥයෙකුට තමන් වහන්සේව බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමටයි.
අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
රඹුක්කන සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාලව පොලීසිය විසින් මුලින් ඉදිරිපත් කර තිබූයේ වාර්තාවකි, වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ යම්කිසි සිදුවීමක සැකකරුවෙක් නොමැති අවස්ථාවකදීයි. නමුත් මෙම අවස්ථාවේ දී මිනී මැරුමක් සිදුව ඇති බැවින් මහේස්ත්‍ර…
ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් අද (20) දිනයේ සිට ඉවත්වන බව ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. රට පුරා ඇති අනාරක්ෂිත තත්ත්වය පහව යන තෙක් මෙලෙස ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ.
IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.
ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී සාකච්ඡා වූ කරුණු පිළිබඳව ජනාධිපතිවයාගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන.
මින් ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සපයන්නේ අදාළ මුදල් ගෙවීම් සිදු කළහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට එම සහන මල්ල හිමිවීමට නියමිතව තිබෙනවා.
ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින විදුලි අර්බුදය හමුවේ අද සහ හෙට දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. අද (24) සව්ස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා ත් හෙට (25) දහවල් 1.30 සිට රාත්‍රී 9.30 දක්වාත් කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි ක…
සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. බැංකුවල වත්කම් පදනම මත ගාස්තු අය කරන කාණ්ඩය තීරණය කරන අතර ගාස්…
අ නිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වීමත් සමඟම නොවැම්බර් මස 12 වැනිදා සිට විශ්‍රාම ගොස් හෝ විශ්‍රාම යාමට නියමිත නිලධාරින් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා.
ම හ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
රා ජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සියළු දෙනා මෙම මස 21 වන දින සේවයට වාර්තා කල යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප…
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැවීමක් පැවැතුවුණා. එහිදී කෝවිඩ් මර්දයන සඳහා විශේෂ තීරණ කිහියපයක් ගත් අතර ඒ සම්බ්න්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් ක…
සෞ ඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.