හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඒ මිය යන විට තායිලන්තයේ ඔහු නවාතැන්ගෙන සිටි කාමරයෙන් රුධිර පැල්ලම් කිහිපයක් හමුවී තිබීම හේතුවෙන්.
බඩල්ගම පොලිස් වසමට අයත් කටාන, ආඬිමුල්ල නිවසක පදිංචිව සිටි 10 හැවිරිදි දරුවෙක් දෙමව්පියන්ගේ අනුවණ ක්‍රියාකලාපයන් නිසා ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමු දී තිබෙනවා. මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළී සිට ඇති අතර ඔහු පසුගිය …
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
ව යස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
ඔ මික්‍රෝන් කොරෝනා වෛරසය ප්‍රභේදය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. මෙය ඔමික්‍රෝන් කොරෝනා වෛරසයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාවයි.
අ මෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ප්‍රබල ටොනාඩෝ කුණාටු හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයක් තුළ Arkansas, Illinois, Kentucky, Missouri, Mississippi සහ Tennessee යන ප්‍රාන…
ඔ ක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවීම සහ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවීම සහ මරණයට මඟ පෑදීම මඟින් සාපේක්ෂ වශයෙන් වේදනා රහිතව සියදිවි නසා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසන සාර්කෝ නම් 'සියදිවි නසාගැනීමේ යන්ත්‍රයක්' ස්විට්සර්ල…
කො විඩ් වෛරසය හේතුවෙන් ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් මරණයට පත් වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවෙන් මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
ර ඹුක්කන ප්‍රදේශයේ දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් නාය යෑමට හසුවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබෙන බව සඳහන්.
ම රණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඇතුළුව අවුරුදු 20කට වඩා සිර දඬුවම් විඳින දී යහපත් කල්ක්‍රියාවෙන් යුතු රැඳවූවන්ට සමාව ලබා දීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙන…
මැ ගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදීන් මරණ තර්ජන එල්ලවී ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.
ඊ යේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 2093 දෙනෙකු වාර් තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 364ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 322ක්, කළුතරින් 292ක්, මහනුවරින් 190ක්, නුවරඑළියෙන් 148ක් සහ මඩකලපුවෙන් 136ක් ලෙස මෙලෙස රෝගීන් වාර් තාවී ඇති බව සඳ…
සි ය තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි අට මස් ගැබිණියක් අද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 35ක්. මහරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු එම කාන්තාවට කොවිඩ් වෛරසය ආ…
අ ධික වර්ෂාවත් සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. දිවයින පුරා දිස්ත්‍රික්ක 6කට බලපෑම් එල්ල කරමින් ඊයේ (14) දිනය පුරා ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් ඇදහැලුණා. ගිං ගඟ පිටාර ගැලීමෙන් ගා…
අ ද දිනයේ දී (14) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 29 දෙනෙකු මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එය දිනක් තුල දී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වනවා. මේ අතර කොවිඩ් ආසාදිත ගර් භණී මවක් ද කුරුණෑගල රෝහලේ දී ජ…
2 021 මැයි 03 වන දින සිට මැයි 10 වන දින දක්වා කොවිඩ් මරණ 26ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. එම නිවේදනය පහතින්
මෑ තක දී දැඩි කතා බහට ලක් වූ ගාල්ල, රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන මෙහෙයවමින් පවතිනවා.
ලෝ කයේ කොවිඩ් වසංගතය පැතිර පවත්නා සෙසු රටවල් හා සැසඳීමේ දී කොවිඩ් ආසාදිතයින් 30,000 ඉක්මවූ පසු එම රටවලින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ම රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඊ යේ (05) දිනයේ දී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 07දෙනෙකු මියගොස් තිබෙනවා. ඒඅනුව නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළගියා.