![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ද අලුයම මහනුවර තෙල්දෙණිය, තැන්නලන්ද ප්‍රදේශයේ නිවසක මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ව යස අවුරුදු 3ක කුඩා දරුවෙකු ජීප් රථයකට යට වීමෙන් මිය ගිය පුවතක් මරදානෙන් වාර්තාවනවා.
වි දුලිසැර වැදී වයස අවුරුදු 07ක් වූ පිරිමි දරුවෙක් මියගිය පුවතක් ඊයේ (27) දිනයේ දී විල්ගමුව, නාමීනිගම, පේරකනත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
'ට්‍රෑමි' සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම 150,000 කට වැඩි පිරිසක් එම සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
දි යණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු …