රුසියානු සහ යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එසේ සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟම රුසියාව යුක්රේන ආක්‍රමණය සඳහා තව දුරටත් ප්‍රහාර දියත් කරමින් පවතිනවා.
වි දුලිබල අමාත්‍යාංශය නිසි අධ්‍යයනයකින් තොරව, පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙල ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ද ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් කරුණු දන්වා තිබෙනවා. …
A ndroid භාවිතා කරන බොහෝ දෙනෙක් App Download කරගන්නේ Play store හරහා යි.ආරක්ෂාකාරී බව වැඩි වීම එයට එක් ප්‍රධාන හේතුවක්. නමුත් ඇතැම් ඇප් ඩවුන්ලෝඩ් කිරීමේ දී ඇතිවන ආරක්ෂක තත්ත්වයන් ගැන