![]() |
සි රි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා.
සි රි දළදා වන්දනාව සඳහා සහභාගීවන ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය 13ක් අද (18) සිට ක්‍රියාත්මක කරනු ලබනවා.
" සි රි දළදා වන්දනා" උතුම් ශ්‍රී දළඳා වහන්සේ මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.
සි රි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා.
සා මාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.