අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි බලාගාර සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.
ජල විදුලිය නිපදවන විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත යන මෙවන් අවස්ථාවක ඉන්ධන හිඟය නිසා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ද විදුලි ජනන කටයුතු නතර කිරීමට සිදුව තිබෙනවා.
විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි.
නව දැව හෙලීම් බලපත්‍ර ලබා දීමේදී ඊට සරිලන නව ශාකයක් රෝපණය කළ යුතු බවට දන්වමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඒ පිළිබඳව රාජ්‍ය අමාත…
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 8.30ට විනාඩි 15ක පමණ කාලයක් ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2021(2022) 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඊයේ (13) නිකුත් කරනු ලැබුවා. එම විභාග ප්‍රතිපල අනුව එක් එක් දිස්ත්‍රික්කයන් හි සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත පරිදි වනවා.
ඉදිරියේ දී විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු හිඟයක් ඇති විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසා තිබෙනවා. ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනයට යොදා ගැනීමට සූදානමක් ඇති බවත් ඒ හේතුවෙන් ගල් අඟුරු ගෙන්වීමට නොහැකි…
අද දිනයේ විදුලිය විසන්ධිවන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව A,B,V කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් ද P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි දැනුම් දෙන්…
මෙම සති අන්තයේ දී රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
පවතින විදුලි අර්බුදය හේතුවෙන් අද දිනයේ දීද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව කාඪ්න සඳහා පැය 4යි විනාඩි 40ක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 05යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
අද (24) දිනයේ දී විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.
අද (23) දිනයේ දී පැය 04 විනාඩි 30කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කමිටුව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලිය විසන්ධි කරන වේලාවන් පහත පරිදි වනවා.
ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අද දිනයේ දී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලිය කප්පාදුකරන කාලසටහන පහතින්.
විදුලිය ජනනය කිරීමට ඇති වී තිබෙන ගැටළු හේතුවෙන් අද උදෑසන 8.30 සිට සවස 7.30 දක්වා අතර කාලයේ දී දකුණු පළාතට හැර සෙසු පළාත්වලට පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා…
හෙට (16) බදාදා දින සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු පැයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14) දැනුම් දී තිබෙනවා.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ දී හදිසි බිඳ වැටීමක් සිදුව තිබුණා. එසේම කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ ද හදිසි බිඳ වැටීමක් ඊයේ දිනයේ දී සිදු වුණා. මේ වන විට කැළණිතිස්ස බලාගාරය යථා තත්ත්…
පවතින විදුලි අර්බුදය හමුවේ අද සහ හෙට දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. අද (24) සව්ස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා ත් හෙට (25) දහවල් 1.30 සිට රාත්‍රී 9.30 දක්වාත් කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි ක…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමඟම ඉන්ධන නෞකා දෙකක් ඊයේ (19) දිනයේ දී මුදා හැරීමට පියවර ගනු ලැබුවා. එසේම කැළණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දීමටත් එකඟතාවයකට පිවිසුණා.
ඉදිරියේ දී දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවනවා. ඊට හේතු ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීමයි.