ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයකට මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන පෙබරවාරි 24 වන දින සිට පැවැත්වෙන ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුව වන වනිඳු හසරංගට අද ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන 20-20 තරඟයට සහභාගී වීමේ අවස්ථාව ගිලිහී තිබෙනවා. ඒ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස පන්දුවාර තරඟයේ දී මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා. ඒ දෙපිළේම ලකුණු සමාන වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ද පැවැත්වීමෙන් අනතුරුවයි.
තරඟ 5 කින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි-20 තරගාවලියේ පළමු තරඟය අද (11 දා) පැවැත්වෙනවා. විස්සයි-20 තරග පිටියේ ලකුණු පාරාදීසයක් බඳු සැලකෙන සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පව. 1.40 ට ආ…
ලබන පෙබරවාරි මස 11 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන් වන එක් දින තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 184 ක විශිෂ්ඨජයක් අත් කර ගැනීමට සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන 20-20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
ඉ න්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් කෝලි ඉවත් කිරීම නිසා …
2 022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ "උපදේශක පුහුණුකරු" ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කලා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා.
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඈතට ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව රැඳී ඇත්ත…
වි ස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවවලියේ අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ (20) පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70ක ජයක් වාර්තා කලා. එම ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ…
එ ක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටින්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්නම් ඒ පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙසයි.