පු ද්ගලික ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී පුපුරා යාමේ පුවතක් ඊයේ (20) දිනයේ දී වාර්තා වුණා.
මගීන් රැගත් ගුවන් යානයක් චීනයේ දී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කඩා වැටෙන අවස්ථාවේ දී ගුවන් යානයේ පුද්ගලයින් 132ක් සිටි බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම අන්තර්ජාල සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාලයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන්.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 වසරේ මුල් භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. එම වාර්තාවට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙනු ඇත්තේ පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයකට වඩාත් …
ඩො මිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි ලාස් ඇමරිකා ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන් යානයක් ලඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය ගිය පිරිස අතර ප්‍රකට සංගීත නිෂ්පාදකවරයෙක් වන …
ඉ න්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගමන් කල හෙලිකොප්ටර් යානය අද තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී අනතුරට ලක්වුණා. එම යානයේ ඔහුගේ බිරිඳ සහ කාර්ය මණ්ඩලය ද සිටි බවයි වාර්තා වන්නේ.
ස ප්ත කන්‍යා, එහෙමත් නැත්තන් Seven Virgin Hills කියන්නේ මධ්‍යම පළාතෙ මස්කෙළිය නගරයත් ඊට යාබදවත් පිහිටල තියෙන සුන්දර කඳු පන්තියක්. මේ 1974 දෙසැම්බර් 04 වෙනිදායි. රෑ 10 කණිසම වැදිලා හරියට ම විනාඩි 10ක් යන්න ඇති. සාමකාමී ව නින්දට…
.+.,a Æka˜ .ïfmd,g lvd jeá,d ol=Kq weußldfõ isg furgg tjk ,È‘.+.,a Æka˜ kï jdhq neÆkh furg wka;¾cd, myiqlï jeä ÈhqKq lsÍu i|yd .=jka .; lrk ,o m<uq .+.,a Æka neÆkh jqfhah' kuq;a Bfha rd;%sfha .ïfmd, mqmq/qiai m%f…