රි ජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ දරුවන් අතර කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි. පාසැල් විවෘත කිරීමත් සමඟම මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ජ ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කර…
කො විඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආ…
කො විඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙ…
ව යස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම හෙට (06) සිට ආරම්භ වනවා. එම එන්නත් ලබා දෙන ස්ථාන පිළිබඳ විස්තර පහතින්
ස මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ…
කො විඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
ලං කාවේ සීඝ්රයෙන් පැතිර යන කෝවිඩ් රෝගය තවදුරටත් පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණා. එහිදී කෝවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙලක් සැකසීමට ත…
ඉ දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
බ ස්නාහිර පළාතෙන් බැහැරව අනෙක් පළාත් 8ම කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම 60%කින් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය පෙර පැවතියේ 15%ත් 20%ත් අතර ප්‍රමාණයකයි.
බ්රි තාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කල පරිදි කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් සපයා දිය හැකි ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත ලබා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ආසාත්මික ලක්ෂන පෙන්නුම් කර තිබ…
ක ටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් කර්මාන්තශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ දිනවල එම වෙළඳ කලාපය තුළ සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා.
ප සුගිය 13 වනදින ඉන්දියාවේ බැංගලෝර් හි සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුවත් කිරිමක් සිදු කර න…
ඉ න්දියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සීඝ්රයෙන් සිදුවන බැවින් ශ්‍රී ලංකාව ද කොරෝනා අධි අවදානමකට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වහාම…
මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 415 වන රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.