රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු. වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ …
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ දී රුසියාවට සහාය පලකරන සහ නොකරන රටවල් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සිදියමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වුණා. කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැ…
දෛ නිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
කො රෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාවත් ලබා ගත්තත් ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පවසනවා. එම නිසා එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය බෝ නොවේයැයි සිතා කටයු…
එ ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
'එ ක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම…
ඔ ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ද කුණු අප්‍රිකාවේ සීඝ්රයෙන් පැතිර යන C.1.2 කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එහි පැතිරීමේ වේගය 300%ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම නිසා මෙරටට වෛරසය ඇතුළුවන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණ වේලාසන ගත යු…
කො රෝනා වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති 03ක කාලයක්වත් රට වසා දමන ලෙස ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
එ ළඹෙන 23 වන සිකුරාදා සිට රට වසා දැමීමට රජය කටයුතු නොකළහොත් සියළුම රාජය සහ පෞද්ගලික අංශ එක්ව සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කරන බව රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති පවසනවා.
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
සෞ ඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාප්තවන කොරෝනා වසංගතය පාලනය කිරීමට එක දිගට දින 14ක් රට වසා දමන ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ දෙසතියක කාලයක් රට වසා තබා…
ශී ඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් රට කිසිසේත්ම වසා දැමීමට කටයුතු නොකරන නමුත් යම් යම් සංචරණ සීමා කඩිනමින්ම පැනවීමට සිදුවන බව වසංගත රෝග, කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ම…
ලො වපුරා දැනටමත් පවතින කොරෝනා ව්‍යාප්තිය අනුව එම වෛරසයෙන් ආරක්ෂිතම රටවල් පිළිබඳව ලොව ප්‍රකට ෆොබ්ස් සගරාව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
කො රෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර පිළිබඳව ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ මුස…
ග ත වූ පැය 24 තුළ ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් මෙරටට පැමිණීම ඉතාමත් දුලබ දේශපාලන සිදුවීමක්. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wa…
rg mqrd uy jeis wvq mSvk ;;a;ajh bkaÈhdj foig rgmqrd weoyef,k jeis fya;=fjka úúO m%foaYj, kdh hdï yd c,.e,sï wjodkula mj;sk nj wdmod l<ukdlrk uOHia:dkh fmkajd fohs' fï wkqj fld<U" urodk" je,a,j;a;&qu…