කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය විනාශ කළ හැකි තොප්පියක් නිපදවීමට විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතාට හැකිවී තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර නිර්නායක හැකර් සාමුහිකත්වය (International hacking collective Anonymous) නම් ලොව ප්‍රසිද්ධ හැකර් කණ්ඩායම රුසියන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කලා. ඒ අනුව…
රුසියාව විසින් පැති තුනකින් යුක්රේනය ආක්‍රමණය කිරීමට පියවර ගැනීමත් සමඟම දෙපාර්ශවය අතර බිහිසුණු සටන් ඇවිලෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්රේනයේ චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට ඊයේ දිනයේ දී ප්‍රහා…
ඔ මික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම් ද?" මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
කො විඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
කො විඩ් 19 රෝගීන් ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම සහ පරිපාලනය සඳහා 2021 අගෝස්තු 19 වන දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා.
සී ඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරස පාලනය සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එන නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. එම නගර වන්නේ,
කොරෝනා මර්දනය සඳහා සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට ඉන්දියාවේ පර්යේෂන ආයතනයක් සමත් වී තිබෙනවා. මෙය දියරමය ඖෂධයක් වන අතර ජලයේ දියකර පානය කිරීමට හැකියාව පවතිනවා. මේ වන විට ඉන්දිය සෞඛ්‍ය අංශවල අවසරය මෙම ඖෂධය සඳහා ලැබී තිබෙන අතර ඉන්දියානු…
මෙ රට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අ මෙරිකානුවන් භාණ්ඩ මිල දී ගැනීමේ දී තමන්ගේ අවශ්‍යතාව සහ ආර්ථික වාසිය පමණක් සිතා කටයුතු කිරීම හේතුවෙන් චීනය තමන්ව පාලනයට නතු කර ගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය පෙන්වා දෙනවා.
කො ළඹ මහ නගරසභා සීමාවේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් හා ආශ්‍රිතයින්ගෙන් කොරෝනා දෙවැනි රැල්ලෙන් පසු මේ වන විට ආසාදිතයින් 1,087 දෙනෙකු ගැන වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනුකා ගුරුගේ මහත්මිය පවසනවා…
තෙ ල් ටොන් 270,000ක ප්‍රමාණයක් සහිතව අම්පාර ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ ගින්නමේ වන විට මැඩ පවත්වා ඇති බව න්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ව්‍යාප්ත වූ කොරෝනා පොකුර මේ වන විට පාලනය වූ තත්ත්වයකට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
දැ නට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයවිසින් සිදු කරන කොරෝනා පරීක්ෂණ ධාරිතාව දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම ආයතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ තත්ත්වය මෙසේ දිගටම පවත්වාගෙන යාමෙන් සහ කොරෝනා…
wka;rdhlr T!IO md,l uKav,fha iNdm;s bj;g Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la f.k.sh wka;rdhlr T!IO md,l…