රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම විය. ඒ ජුලි මස 09 සහ 10 යන දෙදින තුල දීය. පක්ෂ නායක රැස්වීමේදී මේ ප්…
ඊ යේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකරන ලෙස කථානාය…
රි ෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නෙ කියලා ජනතාව ඉන්නේ ලොකු අවධානයකින්.
rù lreKdkdhlg tfrys úYajdiNx. fhdackdj jeä Pkao 94lska mrdchs uyskao we;=¿ 28 fofkl= Pkafog;a kE rù lreKdkdhlg tfrysj f.k wd úYajdiNx. fhdackdj wo Èk ^9& iji md¾,sfïka;=fõ§ jeä Pkao 94lska mrdchg m;aúh' úYajdiNx.…