මෙ රට ප්‍රදේශ රැසකින් සිදු වූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම රජය විසින් තාවකාලිකව අත් හිටවූ අතර පාරිභෝගික සේවා අධිකාරිය විසින් කොන්දේසි තුනකට යටත්ව වෙළඳපොළට නැවත ගෑස් නිකුත් කිරීම සඳහා අවසර ලබා දුන්නා.
වි දුලිබල අමාත්‍යාංශය නිසි අධ්‍යයනයකින් තොරව, පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙල ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ද ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් කරුණු දන්වා තිබෙනවා. …