ත්‍රි පෝෂ සමාගම වසා දැමීමට නව රජය තීරණය කර ඇති බවට වූ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තී…
මුදල් පසුව ලබා දීමේ පදනම මත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් ඊයේ දිනයේ මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩ බෑමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කරනු ලබනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන්යේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙ රට ඇති ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආරක්ෂාකාරීව ජනතාවට ගෑස් සැපයීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින්. ඒ අනුව ලිට්‍රො ගෑස් සමාගමට එරෙහිව නඩු 4ක් ද ලාෆ් ගෑස් සමාගමට එරෙහිව නඩුවක් ද පැවරීමට සැලසුම් කර …
දි ගින් දිගටම සිදුවන ගෑස් කාන්දුවීම් නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන් හමුවේ ලිට්‍රො සමාගම විසින් හදිසි අවස්ථාවකදී කතා කිරීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ග බඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක්, සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම්වලින් පසුව ඊයේ (01) රජයට පවරාගෙන තිබෙනවා. එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැ…
හෙ ට උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ අතරින් මරදාන පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම, වේල්ල වීදිය පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසම යන ප්‍රදේශයන්හි පිහි…
ශ්‍රී ලංකාවේ ඉදිරිකිරීම් සිදු කරන සමාගම් ඇතුළු චීන සමාගම් 24කට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගමේ මවු සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෑතකදී දොඹකර සැපයූ චීන සමාගම ද මෙම සම්බාධක පැනවූ …
yÉ wdh;kh úl=Kd oeóug fmr úYd, fiajl lmamdÿjla yÉ wdh;kh úl=Kd oeófï iQodkula mj;sk wjia:dfõ tys fiajlhka b;d my;a wdldrfhka fiajfhka bj;a lsÍfï kskaÈ; l%shoduhl tys by< l<uKdldÍ;ajh ksr; ù isák nj j¾;d fjkjd' …
ikays,a fj;ska ;j;a iudc i;aldrhla ikays,a iuqy jHdmdrh úiska Èjq,msáh" fldf,dkakdj" cd we, iy wxf.dv hk m%foaY j,g ,laI 10 l úh<s wdydr yd c, fnda;,a 4000 la fnod ÿka w;r nvq fnod §u i|yd fnka;ßka fndaÜgq …