උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. එම උපදේශන කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිර…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි රජයට නිර්දේශ කර තිබෙන බව වාර්තා වනවා. එසේම බදු නිදහස් කිරීම් අවම කිරීමටත් අදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් නිර්දේශ ලබා දී …
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉද වූ පළතුරු භාවිතයට ගැනීමෙන් පාරිභෝගිකයාට සිදුවිය හැකි සෞඛ්‍ය හානි පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව පත් කර තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.
ගෑ ස් සිලින්ඩර් ආශ්රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදුන්නා.
කො විඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (10) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයක් ගනු ලැබුවා.
ගෑ ස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමස්ථ ගෑස් සම්බන්ධ අනතුරු 458න් 244ක්ම ගෑස් කාන්තුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව එම නිවේදන…
ගෑ ස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳව විමර්ශනය කිරීම සහ ඒ පිළිබඳව විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල කමිටුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැවීමක් පැවැතුවුණා. එහිදී කෝවිඩ් මර්දයන සඳහා විශේෂ තීරණ කිහියපයක් ගත් අතර ඒ සම්බ්න්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් ක…
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා තීරණයක් රැසක් මේ වන විට ගෙන තිබෙනවා. ඒ අනුව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් ද පත් කිරීම සිදු කෙරුණා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව නැංවීම සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට මේ වන විට අවධානය යොමුව පවතිනවා. මේ සඳහා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
වෛ ද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කටයුතු කර තිබෙනවා.
න වවෙනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව වෙනුවෙන් සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ අනුව තේරීම් කාරක සභා සාමාජිකයින් පහත පරිදිවනවා.
රි ෂාඩ් බදුර්දීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටින…
l%Svl l%Säldjka 9lg ks<Odßka 46 fofkl= T,sïmsla .syska - cd;sl T,sïmsla lñgqfjka w.ue;s jd¾;djla b,a,hs miq.shod n%iS,fha ßfhdao cekhsfrda kqjr§ ksud jQ T,sïmsla ;r.dj,shg Y%S ,xldfjka l%Svl l%Säldjka kjfokl= iuÕ ks…