ප සුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ගරු ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
කො ළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු වශයෙන් කටයුතු කල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාලියක් සමග කොළඹ කොරුව දුම්රිය ස්ථානයට මේ වන විට රැස්ව තිබෙනවා. එම පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
කොළඹ උතුර , කොළඹ දකුණ , මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එළඹෙන පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙරහුරු සිදු කිරීම සඳහා කොළඹ නගරයේ පිහිටි මාර්ගයන්හි විටින් විට රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිත බව පොලිසීය නිවේදනය…
කො ළඹ නගරය ආශ්‍රිතව වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. මෙම තත්ත්වය දින හතරක පමණ කාලයක් පවතින බවයි පැවසෙන්නේ.
කො ළඹ තුරඟ තරඟ පිටිය ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට පිහිටි අවන්හල තුළ හටගත් ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊයේ (20) අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ අවන්හලක ගින්නක් හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවූ බවට රජයේ රස පරීක්ෂක දෙප…
කො ළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන පිපිරීමක් සිදු වී තිබෙනවා. එම ගොඩ නැගිල්ලේ ආපනශාලාවක් තුළ මෙම පිපිරීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
කො ළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
කො ළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කො රෝනා මර් දන එන්නතේ පළමු මාත්‍රාව ලෙස සයිනෝෆාම් එන්නත ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබා ගත හැකි බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ගම්පහ, ගාල්ල, අම්පාර, නුවර එළිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර …
ත වත් දිස්ත්‍රික්ක තුනක පළාත් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන්. කොළඹ, රත්නපුර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදකලා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුල සීඝ්රයෙන් පැතිර යන්නේ එංගලන්තයෙන් හමු වූ වෛරස් ප්‍රභේදය බව ඉකුත් අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්ත ද මේ වන විට කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙනත් වෛරස් ප්‍රභේදයක් පැතිර යන්නේ දැයි සැක මතුව තිබෙනවා.
කො ළඹ නගරයට ඇතුල්වන වාහන සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. කොළඹ නගරයට පිවිසෙන මාර්ග ආශ්රිත ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස හා වත්තල යන ස්ථාන රැසකින් කොළඹ නගරයට ඇතුළුවන වාහන සඳහා මෙම විශේෂ ස්ටිකරය ලබා…
ග ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කලින් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 04ක් අද …
කො ළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ් 19 එරෙහිව ක්‍රියාත්මක වන එන්නත ලබා ගැනීමට පහසු වේලාවක් ස්වයංක්‍රියව නොමිලේ වෙන් කරවා ගත හැකිවනවා. ඒ සඳහා වූ නිවේදනයක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්…