අ ද අලුයම මහනුවර තෙල්දෙණිය, තැන්නලන්ද ප්‍රදේශයේ නිවසක මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ව යස අවුරුදු 3ක කුඩා දරුවෙකු ජීප් රථයකට යට වීමෙන් මිය ගිය පුවතක් මරදානෙන් වාර්තාවනවා.
බඩල්ගම පොලිස් වසමට අයත් කටාන, ආඬිමුල්ල නිවසක පදිංචිව සිටි 10 හැවිරිදි දරුවෙක් දෙමව්පියන්ගේ අනුවණ ක්‍රියාකලාපයන් නිසා ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමු දී තිබෙනවා. මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළී සිට ඇති අතර ඔහු පසුගිය …
ඩෙ ල්ටා ප්‍රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්.
අ යාලේ යන බලු රංචුවක් විසින් පළමු ශ්‍රේණියේ පාසැල් සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා.
අ ද (25) දහවල් සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් වැල්ලවායේ පෙර පාසැල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ද ඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 7 හැවිරිදි සිසුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වනවා.
තා යිවානයේ සරුංගල් උත්සවයක දීදැරියක් සරුංගලයක් සමඟ ඉහළ අහසට ඇදී ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඩි 100ක් පමණ ඉහළය ඇදී ගිය මෙම දැරිය එයින් ගලවා ගැනීමට පසුව රැස්ව සිටි පිරිසට හැකි වී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් …
පි යාගේ ත්‍රී රෝථයේ රෝදය මාරු කිරීමට නවතා තබන අවස්ථාවේ දී ත්‍රී රෝද රථයෙන් බැස ගිය දරුවා පාර හරහා දුව යෑමේ දී සිදු වූ අනතුරෙන් එම දරුවා බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ වලස්මුල්ල පාසල අසල දීයි.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත උපදේශකවරයෙකුගේ සමීපතමයින් ලෙස නිරෝධායනයට ලක් වූ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයෙන්.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස සේවයේ නියුතු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
හි ඟුරක්ගොඩ, හතමුණ ප්‍රදේශයේ පිහිටා ඇති බාලිකා ළමා නිවාසයක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙක් දින දෙකක සිට අතුරුදහන්ව ඇති බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ දී පැමිණිල්ලක් ලැබී ඇති බ…
ල න්ඩනය සහ ඒ අවට ප්‍රදේශ පුරා මෙතෙක් හඳුනා නොගත් වෛරසයක් ළමයින්ට බලපා ඇති බවට වාර්තා වනවා. මෙම වෛරසය එරට වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති අතර එය සති තුනක කාලයක් පමණ සිට වාර්තා වන බවයි සඳහන් වන්නේ.
ස මාජ මාධ්‍ය ඔස්සේ පලවන නොයෙක් ඡායාරූප ගැන බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. ඒ අතරිනුත් සංවේදී ඡායාරූපවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණය විශාලයි. මෑත දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින අය ගැන පළ කෙරුණු හෙළිදරව්වක් තම…
ප සුගිය මාර්තු මාසයේ පළවෙනිදා විදුලක්ෂන් නැමැති අවුරුදු 9ක් වයසැති කුඩා දරුවා සිය පියාගේ ලොරි රථයට නැඟීමට උත්සාහ කරනවා. ඒ එම රථය සිය නිවසේ ගාල් කර් ඇති අවස්ථාවේ. නොසිතූ මොහොතක දරුවා ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කරනවා. කතාව පටන් …
ද ඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල ප්‍රදේශයේ දරුවන් පස්දෙනකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක දස හැවිරිදි දැරියකට බරපතල ලෙස ලිංගික අපරාධයක් සිදුකළ පුද්ගලයෙකු දැරිය දූෂණය කළ ස්ථානයටම ගෙන ගොස් පහර දී ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. පොලීසිය…
බෙ දාහැරීමේ රියදුරෙකු ලෙස සේවය කරන 19 හැවිරිදි තරුණයෙකු විදුලි සෝපානයේ තනිවූ පුංචි දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කරන වීඩියෝවක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කිරීඅම්ත් සමඟම එම සිදුවීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ ප…
ද රුවන්ගේ නොතේරුම්කමට සිදු කරන සමහර දේවල් නිසා ඉතා භයානක දේවල් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසාම තමයි දෙමව්පියන් හැම විටම දරුවන්ට හොඳ නරක කියා දෙමින් එයාලාගෙ ළඟින්ම ඉන්න අවශ්‍ය. දරුවන්ගේ ළමා වයසෙදි දඟ වැඩ කරන එක නම් ස්වභාවික දෙයක්. …
ලෙ බනන් ජාතික ඒ පුංචි කොලුව එයා ජීවත්වෙචිච මුලු අවුරැදු 12 ටම හිනාවෙචිචි බවක් අපි දැක්කෙ නෑ, ඒත් එයාට පොලිසියේදී හිනාවෙන්න සිද්ධවුනා '' සියාන් ඔයාට හිනාවෙන්න වෙනව සියාන් මොකද මේ පිංතූරෙ අපි ගන්නෙ ඔයාව කැනඩාවට යවන්න ඕන …
පැ පොල රෝගයට සමාන වෛරසයක් කුඩා දරුවන් අතර පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටින්නේ මෙම වෛරසය ආසාදනය වීමෙන් පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇත…