නිශ්චිත බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරිදා ප්රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියළු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
ප ළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්රියාකාරීන් පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.
jeä jQ VAT - NBT wo isg ÿrl:k .dia;= 50] lska 2016 Tlaf;dan¾ 26 jeks Èk md¾,sfïka;=fõ§ iïu; jQ tl;= l< w.h u; nÿ fyj;a jeÜ ^ VAT & iy cd;sh f.dvke.Sfï nÿ ^ NBT & ixfYdaOk wo ^01od& isg l%shd;aul jk nj uq…