ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද (09) දින නව සභාපතිවරයෙකු පත් කරනු ලබන බව වාර්තා වනවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. සොයිසා මහතා මෙම ධූරයට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.
පෙබරවාරි මස 01 වන්දා සිට තම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා.
ලි ට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සැඟවී ඇති බව පසුගිය දා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කලා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැව්සූයේ රජයේ ආයතනවල සභාපතිවරුන් එම ධුරයනට පත්කර ඇත්තේ අභියෝගයන්ට මුහුණ දීම…
රා ජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. එම සංස්ඨහවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන සහ කළමනාකාර අධ්යක්ෂ ලලිත් ජයකොසි මහ්ත එම තනතුරු වලින් …
එ ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
කො රෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කල බවට චීනයට මේ වන විට චෝදන එල්ලවෙමින් පවතිනවා. ඔවුන්ට එසේ චෝදනා එල්ල වන අතරම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සං…
nkaOkd.dr uy mqgqj fjkia fjhs kj nkaOkd.dr flduidßia ckrd,a f,i ksYdka Okisxy m;alr we;s nj nkaOkd.dr fomd¾;fïka;=j mjikjd' ksYdka Okisxy jir 9 la nkaOkd.dr flduidßiajrfhl= f,i fiajh l< ks,Odßfhl=o jk w;r Tyq rgj,a…
wka;rdhlr T!IO md,l uKav,fha iNdm;s bj;g Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la f.k.sh wka;rdhlr T!IO md,l…