බ ස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. අමතරව ආර්ථික මධ්‍යස්ථානවල, ඇගළුම් කර්මාන්ත ශාලාවල සහ අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට ද කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා…
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
ඉ දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.
මි නුවන්ගොඩ යකාදූව බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා. එම ඇඟලුම් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟයි මෙලෙස එම කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත්තේ.
ක න්දකාඩු මත්ද්‍රව්‍ය අබ්බැහිවූවන් පුනරුත්ථාපන කඳවුරට කොරෝනා වෛරසය පැතිර ගිය ආකාරය ගැන විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඒ පිළිබඳව අනාවරණය වී තිබෙනවා. ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයින්ගෙන…
හි ටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය හමුවක දී කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවයි. එසේම පාර්ලිමේන්තුව, පළාත් නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව කටයුතු කරන බවද …
ද ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි…
ó.uqfõ —lreKd lr,d˜ iïNdyk uOHia:dkh újD; lrkak uyskao hhs - ^PdhdrEm& miq.sh ^10od& ó.uqj jhslald, m%foaYfha § —lreKd lr,d˜ hk kñka wdhqf¾o" iïndyk yd rEm,jkH uOHia:dkhla wdrïN flreKd' th uyskao rdcmla…