දී පවාලි හෝ දීවාලි උත්සවය "ආලෝක උත්සවය" ලෙස හඳුන්වන අතර එය ඉන්දියාවේ, දකුණු ආසියාවේ සහ හින්දු ඩයස්පෝරාව පුරා බහුලව සමරනු ලබන හින්දු නිවාඩු දිනයකි. දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් ලෙසයි …
නත්තල යනු කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය යි. මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත්…
මේ වන විට අමෙරිකාවේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉතා සීඝ්රයෙන් පැතිරෙමින් පවතිනවා. එරට ප්‍රාන්ත 50 තුලම මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්තනී ෆෝචි පවසන්නේ.
7 2 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (04) පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එය ඉතා චාම් අයුරින් සිදු කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව මින් පෙර වර්ෂවල …
ලං කාවේ ඇන්තනි පවුල කිවුවම නොදන්න කෙනෙක් නැති තරම්. පවුලේ දරුවන් තිදෙනාගේ ම මෑතකදි සිදු වූ විවාහ මංගල්‍යය නිසාම ඔවුන් කාගේත් වැඩිපුර කතා බහට ලක් වුණා.මාධවී, අකිල, සජිත් තිදෙනාගේම විවාහයෙන් පසු පැමිණි පළමු වැලන්ටයින් දිනය සමරමින…
uu ys;=fõ kE fï ;rï úYd, msßila meñfKhs lsh,d - ckdêm;s ffu;%Smd, isßfiak ^PdhdrEm& t<efUk m<d;a md,k ue;sjrKfha§ Y%S ,xld ksoyia mlaIh w; ,l=‚ka ish¨u wfmalaIlhka ;r. jÈk nj ckdêm;s ffu;%Smd, isßfiak uy;d …