අ සත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් ගොනුකර තිබුණා.
සිර දඬුවමට යටත්ව සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට තමන් වරදකරු ලෙස පිළිගෙන තිබෙනවා.
හාලිඇළ දෙමළ විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන ධර්මරාජා ලිදියා ඉගෙනුමට ඉතා දක්ෂ ශිෂ්‍යාවක්. ඇය පදිංචිව සිටියේ උඩුවර තේ වත්තේ පහළ කොටසේ තම මව, පියා සහ වැඩිමහල් සොහොයුරා සමඟයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප…
හිටපු කර්මාන්ත ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියම කරනු ලැබුවා.
2015 වසරේ දී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට කියන මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
කළුතර නාගස් හන්දිය ආසන්නයේ ඇති පළතුරු ලෑල්ලක ව්‍යාපාර කරන පුද්ගලයෙකු අසළට පැමිණි පාසැල් දැරියන් දෙදෙනෙකු තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය බවත් පසුව තමන් පානදුර ප්‍රදේශයේ දමා ගිය බවත් එම නිසා නිවසට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසත් …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබුණා. 2018 වසරේ ස…
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…
මෙ රටින් පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයකු හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ර න්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් එවකට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා වූ ගිහාන් පිලපිටියට එරෙහිව පවරනු ලැබු නඩුව විභාග කිරීම තහනම් කර තිබෙනවා. එසේ තහනම් කරමින් අභියාචනාධිකරණය ප්…
ය හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනව…
ඊ යෙ (17) දිනයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙළිදරව් වූ තොරතුරු වලට අනුව ඔහුගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී අධිකරණයේ විභාග වන නඩු වලට අදාළ වාර්තා පිටු 266 ක් සොයාගෙන තිබෙනවා. රගර් ක්…
ර න්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළා. ඒඔහුගේ දුරකථන සංවාද හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වාරණ කරමින් නියෝගයක් කරන්නැයි ඉල්ලමින්.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඊයේ දිනයේ දී ප්‍රතික්ෂේප කෙරුනා. …
හ ම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසි…
kdu,a rdcmlaIg tfrysj oud ;snQ wêlrKhg wmydi l<ehs kvqj w;aysgùug ksfhda. lrhs md¾,sfïka;= uka;%S kdu,a rdcmlaI uy;dg tfrysj úNd.hg kshñ;j ;snQ wêlrKhg wmydihg lsÍfï kvqj Bfha ^21& w;aysgqjQ fYaIaGdêlrKh kvq f.…
ysgmq uka;%S ÿñkao is,ajd we;=¿ mylg urK o~qju ysgmq md¾,sfïka;= uka;%S iy ysgmq ckdêm;sf.a jD;a;S iñ;s WmfoaYlhl= jQ Ndr; ,laIuka fma%upkaø uy;d we;=¿ isõ fokl= 2011 Tlaf;daïn¾ ui 08 jeksod iji fldf<dkakdfõ§ fjä ;nd…
kdu,af.a kvqjg iud.ï foflys wOHlaIjßh jQ ks;Hd fiakdks iurkdhlj;a ßudkaâ lrhs tka'wd¾' lkai,agkais iy .j¾ia fldamf¾Ü i¾úia hk iud.ï u.ska remsh,a ñ,shk 45l uqo,la úY=oaëlrKh isÿl<ehs lshk isoaêhg wod<j tu i…
lgqkdhl CCTV leurd iú lsÍu ksid wd.uk yd ú.uk ks,OdÍka jev j¾ckhl lgqkdhl wka;¾ cd;sl .=jka f;dgqfmdf<a wd.uk yd ú.uk ks,OdÍka Bfha ^28& Èk oyj,a meh lsysmhla jevj¾ckhl ksr;ù ;snqKd' Bg fya;=j jqfha