රුසියාව, යුක්රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.
ලබන සඳුදා සිට පාසැල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සියළුම පාසැල්වල 1 වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතයි.…
Woh .ïukams<j ßudkaâ - uyskao rdcmlaI ue;s;=udf.ka cmdkfha isg ÿrl;k weu;=ula Woh .ïukams, f*ianqla msgqfõ ;enQ igyk fukak msú;=re fy< Wreufha kdhl md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;d ,nk ui m<uqjeksod olajd r…