කො රෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මි…
සි ය ඉල්ලීම් සඳහා අද විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ උපවාසයේ නිරත ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ප්‍රකාශ කළා. ඔවුන් මේ බව ප්‍රකාශ කලේ පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ…