පා නදුර ප්‍රදේශයේ ගොඩනැගිලි පහක් එකවර කඩා වැටීමේ පුවතක් අද (30) වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය මාවතේ තිබූ පැරණි ගොඩනැගිලි පහක් මෙසේ කඩා වැටී තිබෙනවා.
මා තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා.
මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්…
ක ළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
කො ළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන පිපිරීමක් සිදු වී තිබෙනවා. එම ගොඩ නැගිල්ලේ ආපනශාලාවක් තුළ මෙම පිපිරීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
කො ල්ලුපිටියේ පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉරි තැලීමක් සහ ජල කාන්දුවක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසනවා.
හෙ ම්මාතගම නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල ඉරි තැලීම් හේතුවෙන් එම ගොඩනැගිල්ලට පුද්ගලයින් ඇතුළුවීම තාවකාලිකව නවතා තිබෙනවා. කඩ කාමර අටකින් යුත් මෙම ගොඩනැගිල්ලේ සිදු කරන වෙළඳාම් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන තෙක් නවතා දම…
ඊ යේ (20) මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහක ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටින්නේ මෙම සිද්ධියට මහනුවර ප්‍රදේශයේ දැ…
වැ ලිසර නාවික හමුදා කඳවුරේ සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරන වැලිසර රෝහලට අවශ්‍ය සේවා සැපයීම සඳහා යොදා සිටි නාවික හමුදා නිලධාරීන්ගෙන් එක් අයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
f*dkafialdf.a wud;HxY ì,aäfï noaO fldaáh mkS remsh,a fldaáhlg wêl uqo,la udisl l=,sh yeáhg f.jñka m%dfoaYSh ixj¾Ok wud;HxYh ioyd f.dvke.s,a,la noaog .ekSug leìkÜ wkque;sh ysñj ;sfí' fldaá 24l muK uqo,la w;a;sldrï jYf…