ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලෙ බනනයේ ඛානා ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉ න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම දෙවස්ථානයේ දී බැතිමතුන් යාඥා කිරීමට සූදානම්වන විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙ…
ත ලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය පාලනය නතු කර ගැනීමත් සමඟම මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයෙන් පලායාමට දහස් සංඛ්‍යාත ජනතාවක් කාබුල් ගුවන්තොටුපොල තුල පොර බඳිමින් සිටින අතර තුර ඊයේ …
පා ස්කු ඉරිදාවට අදාළව ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් එල්ල වී තිබෙනවා.
ඊ යේ (12) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් යාඥාවලට සහභාගී වී සිටි ආගමික නායකයා සහ තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
අ ප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින එල්ලවූ ම්ලේඡ්ඡ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද වසරක් සපිරෙනවා.
පා ස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක හිටපු අමාත්‍ය රවු…
ඇ මති එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට හා පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වීමක් යවමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරණ ප්රචාරක කාල සීමාව අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බවයි. ත…
ආ රක්ෂක අංශ හා පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊ ත්රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳ…
ප සුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී "119 හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට" හදිස් දුරකතන ඇමතුමක් ලැබුණා. එම දුරකතන පණිවිඩය මඟින් කියවුනේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවයි. දුරකථන ඇමතුම ලබා දුන් …
ජ ර්මනියේ ඉස්ලාම් දේවස්ථාන 03ක රැඳී සිටි පුද්ගලයින් වහාම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන්.
ද කුණු පළාතේ රාජ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් හුමාරුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප…
මු ලතිව් කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න ඇති වූ ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. අදාල ගින්න ඇති වූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින…
ජ නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 01දා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත මෙම ක්ලෝමෝ …
වැ ඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සන්න්ශහන් කර සිටින්නේ යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී
fldia.u hqo yuqod l|jqf¾ f,dl= .skakla - PdhdrEm iy ùäfhda fldia.u hqo yuqod l|jqr ;=, wo ^05& miajrefõ msmsÍula iuÕ .skakla we;s ù ;sfnkjd' tu .skak ksidfjka ta wjg lsf,daóg¾ 6;a 7;a w;r isák mqoa.,hkag jydu bj;…