![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ර සායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබේ.
ප කිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ඊයේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව දේහය ඔහුගේ නිවසේ තැන්පත් කරනු ලැබුවා.
ප කිස්තානයේ සියල්කොට් නගරයේ දී ඉතා කුරිරු අන්දමින් ඝාතනය කර දැමූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ රජයේ වියදමින් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන පරිදි සිරුර ලංකාවට රැගෙන ආ පසු මීගමුව ර…
කො විඩ් වෛරසය සම්බන්ධයෙන් ඉන්දීය රජයට උපදෙස් ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුව ඉන්දියාවේ පැතිරයන කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් නවතම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කො විඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.