ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම දෙවස්ථානයේ දී බැතිමතුන් යාඥා කිරීමට සූදානම්වන විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙ…
යුක්රේනයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පිපිරීම සිදුව ඇත්තේ යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ ය. අද උදෑසන 3.30ට පමණ මෙම පිපිරීම් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
නැගෙනහිර යුක්රේනයේ නගර දෙකක පිපිරීම තුනක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා. යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා යන නගර දෙකෙහි මෙම පිපිරීම් සිදුව ඇතු අතර එම නගර දෙක රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් පාලනය කරන බවයි පැවසෙන්නේ.
සාලාව හමුදා කඳවුරේ 2016 වසරේ සිදු වූ පිපිරීමෙන් පසුව නිවසකට ගෙනවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එම පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගෑ ස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. ඇය වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක්
අ න්තර්ජාල නාලිකාවකට එක්වෙමින් හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි.
කො ට්ටාව පන්නිපිටිය පාරේ නිවසක අද උදෑසන යම් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුව ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.
ගෘ හස්ථ ගෑස් සිලින්ඩර්වල පිපිරීම් සිදුව ඇත්තේ එම වායු සංයුතිය වෙනස් වීම නේතුවෙන් යැයි මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කරමින් රජයේ රස පරීක්ෂකවයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙ රට ස්ථාන කිහිපයකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිද්ධීන් එක දිගට වාර්තා වුණා. එසේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වා…
කො ළඹ තුරඟ තරඟ පිටිය ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට පිහිටි අවන්හල තුළ හටගත් ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊයේ (20) අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ අවන්හලක ගින්නක් හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවූ බවට රජයේ රස පරීක්ෂක දෙප…
කො ළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන පිපිරීමක් සිදු වී තිබෙනවා. එම ගොඩ නැගිල්ලේ ආපනශාලාවක් තුළ මෙම පිපිරීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
ත ලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය පාලනය නතු කර ගැනීමත් සමඟම මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයෙන් පලායාමට දහස් සංඛ්‍යාත ජනතාවක් කාබුල් ගුවන්තොටුපොල තුල පොර බඳිමින් සිටින අතර තුර ඊයේ …
ලෙ බනනයේ බේරූට් අගනුවර ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් ගබඩා කර තිබූ ගබඩාවේ සිදු වූ පිපිරීම නිසා ඇති වුණු කම්පනය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මු ලතිව් ශිලාවත්ත මාදිරි ග්‍රාමයේ අබලි යකඩ එක් රැස් කරන ස්ථානයකදී ඊයේ (08) දින බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. එම පිපීරීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අබලි යකඩ එකතු කරන ස්ථානයේ තිබූ බෝම්බය ගැලවීමට…
කො ස්ගොඩ පදිංචි 26 හැවිරිදි නාමල්මුණි ජනිත මධුෂාන් ද සිල්වා අබුඩාබි වලදී අවාසානාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා. ඒ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් සිරුර පිලිස්සිම හේතුවෙන්. නොයෙක් බාධා මැද විදේශ රැකියාවට ගිය ඔහු විවාහ වී මාස තුනක් ප…
ආ රක්ෂක අංශ හා පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊ ත්රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳ…
අ ග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන තායිලන්තයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා. ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද දිනයේ තායිලන්තයේ බැංක…
වැ ඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සන්න්ශහන් කර සිටින්නේ යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී
fldia.u hqo yuqod l|jqf¾ f,dl= .skakla - PdhdrEm iy ùäfhda fldia.u hqo yuqod l|jqr ;=, wo ^05& miajrefõ msmsÍula iuÕ .skakla we;s ù ;sfnkjd' tu .skak ksidfjka ta wjg lsf,daóg¾ 6;a 7;a w;r isák mqoa.,hkag jydu bj;…