අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (02) ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවේදීයි.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් වෙනත් අගමැතිවරයෙක් පත්කර විපක්ෂ නායකවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් වීමට සූදානමක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. සමගිජන බලවේග පක්ෂයට දැනට පවතින මන්ත්‍රී ආසන 40 ඉක්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙකම බැසිල් රාජපක්ෂගේ මතයන් අනුව වැඩ කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. බැසිල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර "ඩීල්" එකක් ඇති බවයි මන්ත්‍රී වරයා පවසා ඇත්තේ.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට පෙර කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කල ගිවිසුම් හතරක් පිළිබඳව සති අග පුවත්පතක වාර්තාවක් පළව තිබෙනවා.
පක්ෂ 11ක එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද "මුළු රටම හරිමගට" ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු කර …
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.
හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
2015 වසරේ දී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට කියන මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මුදල් අමාත්‍යාංශය වෙත පවරා තිබූ ආයතන තුනක් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
බැ සිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ දී අමාත්‍ය ධූර කිහිපයකම විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ද (08) පෙරවරුවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ලබා දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී. ඒ සමඟම අමාත්‍යංශ විෂය පථ සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආ…
හි ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දීමට නියමිත බව අද දින (25) ප්‍රසිද්ධ මාධ්‍යවලින් වාර් තා පළවුණා. ඔහු එසේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ එළඹෙන 6 වන දා දින පාර් ලිමේන්තු මන…
uyskao iy neis,a mlaIfhka fkrmkak iqodkï uyskao iy neis,a we;=¿ lKavdhu Y%S ,xld ksoyia mlaIh folv lsÍu i|yd lghq;= l<fyd;a Tjqka ish¨u fokdj mlaIfhka fkrmd yeÍug Y%S ,xld ksoyia mlaIh ;SrKh lr we;ehs tu mlaIfh…
uyskao iyd neis,a ryia idlÉPdjl tlai;a ck;d ksoyia ikaOdkfha jhU m<d;a iNd uka;%S ã'î' fyar;a uy;df.a ksjfia ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a m%Odk;ajfhka ysgmq weue;s neis,a rdcmlaI uy;df.a iyNd.S;ajfhka ry…